රබන් පද

රබන්
සුරල් වැයීමේදී රබාන වටා හය දෙනෙකු වාඩි එයි. තිදෙනෙක් රබාන වයන අතර අනෙක් තිදෙනා ඒ
තලයට රංගනයේ නියැලේ. අත් මාරු කිරීමට ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයම සහභාගි වෙයි. තාලන් වලදී
වුලින් ගීතය ගායනා කර පසුව එය රබානෙන් වාදනය කර පෙන්වනු ලබයි.
ඔන්න ඔන්න මල්
මෙන්න
මෙන්න මල්
දෙමට දෙමට මල්
සමන්
පිච්ච මල්
තේක්ක නැන්දේ තේක්ක නැන්දේ
තේක්ක
මාමා කොයි
ගහෙන් වැටීලා කොන්ද කැඩීලා
කුල්ලෙන් වහලා දොයි
රං
රඹුටන් ගස් දෙකයි
වලි
කුකුලන් පස් දෙනයි
උන්ගේ කරේ බොත්ත්මයි
බලන්න හරි ලස්සනයි
රන් තැඹිලි ගස් දෙකයි
ගොන් තැඹිලි ගස් දෙකයි
ගස් දෙකට මල් දෙකයි
මල් දෙකට ගෙඩි දෙකයි
මල් දෙකට ගෙඩි දෙකයි
Comments
Post a Comment