ස්ත්රීන්ට අශුභ ඵල දෙන දේහ ලක්ෂණ.
සිංහල ජන සංස්කෘතිමෙවැනි විෂයන්ද අන්තර්ගතව ඇත.අේ පටන්ම පරම්වෙන් පරම්පරාවේවාද විකාශනය වන්නට විය.අතීත රජ සමය තුල පටන් වර්තමානය දක්වාේවා විකාශනය වී ඇත.
යම් ස්ත්‍රීයකගේ අංග ලක්ෂණ වලින් කෙනෙකුට ඇය පිළිබදව පුලුල් විග්‍රහයක් කල හැකිය.මේ අනුව මෙම ලිපියෙන් විස්තර කෙරෙන්නේ ස්ත්‍රීයකට අශුභ ඵල උදා කරන දේහ ලක්ෂණ පිළිබඳවයි.
යම් ස්ත්‍රීයකගේ නළල දික් පිහිටියෙ නම්,ඇයගේ ස්වාමි පුරුෂයා අකාලයේ මිය යෑම හෝ ඔහුගෙන් වෙන් වීම සිදුවන අතර නළල කෙළවර ගැට සහිතව පිහිටියේ නම් ඇය සොර සිතක් ඇති සල්ලාල ගැහැණියකි.
එමෙන්ම නළලේ බොහෝ රේඛා ඇති ඇතෙකුගේ කුම්භස්ථලයක් හා සමාන වු ස්වල්ප වශයෙන් රෝම සහිත වී නම් ඇය ස්වල්ප ඉඩ ලද පමණින් සල්ලාල ක්‍රියාවන්හි නිරත අතිශයින්ම රාගාධික අනේක දුක්විදින රෝගයන් වැළදෙන දාසියන් හා සමාන ස්ත්‍රීයකි.දුන්නක් මෙන් ඇහැබැබ ඇති ස්ත්‍රීයද නීලවර්ණ ලොම්වලින් පිහිටියා වු ඇහිබැබ ඇති ස්ත්‍රීය ද කාම සම්පත් හා වස්තු ලබන රාගාධික තැනැත්තියකි.
යම් ස්ත්‍රීයකගේ අතේ මාපටඇගිල්ල මුලින් පටන් ගෙන සුළැගිල්ල මුලට විහිදි යන රේඛාවක් වේද ඇය ස්වාහියා මරන්නියක වේ.එවැන්නියක කිසිදා විවාහ නොකලගත යුතුය.ඇයගේ දෙකණ්ඩෙහි පසුභාගය උඩට නැගුණා වු මස් පිඩු දෙකකින් යුක්ත වීම හා නහරවලින් ගැවසේද,මසින් හීන වුයේද,ලෝම බහුල වීද,නැතහොත් බොහෝ මසින් යුක්ත වුයේද,එවැනි කෙන්ඩා ඇත්ති අතිශයින් දුක් විදියි.
ඉතා කොට බෙල්ලක් ඇත්ති දුපිපත්ය.දිග බෙල්ල ඇත්ති කුලය නසන්නීය.පළල් බෙල්ල සැරපරුෂ බව පෙන්වයි.යම් ස්ත්‍රීයකගේ බැගෑපත් බව පෙන්නුම් කරයිද,පිගුවන් පැහැයෙන් යුක්තද ඇය දුශ්ශීලය.නිතර නිතර ඇසිපිය හෙළන ස්වභාවයෙන් යුක්තව කළු පැහැයෙන් යුක්ත ස්ත්‍රීය තම සැමියාට කීකරු නොවේ.සිනාසෙන විට කම්මුලේ වල ගැසේනම් ඇය පතිවත නොරකින තැනැත්තියකි.
අතිශය රෝමයෙන් ගැවසුනාවු උඩු තොල ඇත්තීද අතිශයින් උස් වු ශරීයක් ඇත්තී සැමියාට කීකරු නොවේ.එකිනෙකට අසමාන වු දත් ඇති ස්ඵුල වු මුඛය ඇත්තීද,කළුවන් පැහැයෙන් විදුරු මසින් යුක්ත ඇයද සැමියාට අහිතකරය.පළල් උරහිස් ඇත්තී කාමුක වන අතර පහතට කඩා වැටුනු උරහිස ඇති ඇය වැන්දඹු වේ.
දිගු විලුඹක් හා කුලු හැඩ ඇති පතුල් අසුභය.පළල් පතුලක් නම් වංචාකාරිය.උකුල කෘෂ නම් අසුභය.බෙල්ලේ සුළියක් නම් සැමියා නසී.දත් කූරු කමින් නිදන කත සැමියා විනාශයට පත් කරයි.මුහුණේ.පිටේ,දෙපාවල රෝම පිහිටීම සැමියාට අසුභය.නාසයේ කලු ලප,දිවේ කලු ලප,අතේ ඇගිලි ඉගුරු අතු මෙන් පිහිටීම.ඇගිලි ඉතා කොට වීම විවාහය යහපත් නොවේ.
මුහුණේ වම්පස කළු ලප,පිට මැද කළු ලප අසුභය.දිගටි නාසයද අසුභය.ඇය වෛශ්‍ය ස්ත්‍රීයක ලෙස දැක්වේ.යම් ස්ත්‍රීයකගේ අග මහත් වුද,මැද නැමුනාවුද,නාසයක් නම් ඇය පළිගන්නා,ඊර්ෂියා කරන,ඖපාදුප කති කරන කෙනෙකි.රත් පැහැයෙන් යුත් නහය කැපි ගිය ස්වභාවයක් යුක්ත නම් ඇය සැමියා හැර යයි.අග පැතලිව නාසිකාව ඇත්තී අන්‍යයන්ට බැල මෙහෙවරකම් කරයි.
ඉලිප්පී ගිය නහරවැල්වලින් ගැවසුනු නළල පාපයෙන් ගැලුනු ස්ත්රීයයකි.යම් ස්ත්‍රීයකගේ නිකටෙහි උපන් ලපයක ඇත්තේ නම් ැැය නොගැලපෙන විවාහයක් කර ගනී.
ඇගිලිවල උපන් ලප ඇති වීම අසහනය පෙන්නුම් කරන අතර ස්ත්‍රීයකගේ දත් ඉදිරියට නෙරා ගිය හො විකෘති වේ නම් ඇ දුක් විදිමෙ ලකුණක් හො අයහපත් චරිත ලක්ෂණ ඇත්තියකි.දත් අතර පරතරය ඇති වීමද අසුභය.
Borgata Hotel Casino & Spa Launches - jtmhub.com
ReplyDeleteBorgata 김포 출장샵 Hotel Casino & Spa, Atlantic City (NJ) 경상북도 출장안마 – 청주 출장마사지 July 4, 2018 – 3 days before 서산 출장샵 its opening, Borgata Hotel Casino 안동 출장샵 & Spa is the first in