මාතර බස් වහරේ අපුරුව
           

අප සෑම දෙනාම දන්නා පරිදි ප්‍රදේශයෙන් ප්‍රදේශයටබස් වහරේ වෙනස්කම් පවතී. ඔවුනොවුන් තම තමන්ගේ අදහස් හුවමාරු කරගනු ලබන්නේ ඔවුනටම ආවේණික වූ බසක් උපයෝගී කර ගනිමිනි.


·      සීමිත බව                            හින්නිකිතර
·      ස්වල්පයක්                          ඩිංගිත්තක්,පොඩිත්තක්
·      කූඹීයන්                               හින්නන්
·      මොකටද                             මක්කටෙයි
·      ඔබ                                     ඔහේ
·      කෙට්ටු                               හීන්‍නි 
·      මස් හා මාලු වර්ග                මාලූ
·      එළවළු                                ව්‍යංජන
·      බත් උයනවා                      බත් පිසිනවා
·      කෙසෙල් මුව                    වතුමොයියා
·      කීර/ මැල්ලුමට ගන්නා     කොළ පලා
·      පොලොස්                       පැහි
·      කොස්                             හෙරලි
·      කරපිංචා                         කරපුන්චා
·      පපඩම්                            පප්පඩම්
·      ගස්ලබු                            පැපොල්                       
                                                                

·      දිවුල්                                         ජූල්
·      ආච්චි                                        අත්තම්මා
·      සීයා                                          මුත්තා
·      පිහියෙන් කපනවා                      වෑයෙන් රහිති
·      උදලු ගානවා                       උදැල්ලෙන් අහිති
·      කඩදාසි                                           කරදාසි
·      දණහිස් කටුව                       දණ පොලොත්ත
·      මයිනා                                       ගොන්කවඩියා
·      තණකොළ පෙත්තා                   කොම්බුට්ටා
·      කෑගහනවා                                ලතෝනි දෙනවා

·      ආදරය                                      ලෙන්ගතුකම 

Comments

Popular posts from this blog